2
මදනලට හාදු දී මොනවදෝ - පවසන්නේ 
බඹරුන්ට සිපගන්න තහනම්ද - සැඟවෙන්නේ
තුන්හිතක අමනාප නෑ නුඹට - අඟවන්නේ 
රන් පාට සමනල්ලු විත් මලේ පැණි - බොන්නේ

2 comments:

සබීනා said...

ලස්සනයි ...මගෙන් සුබ පැතුම්

Dayani said...

මදනලට හාදු දී ආදරේ පවසන්නේ

Post a Comment

Back to Top