2
පහන් සිළු දල්වන්න 
ගන අඳුර දුරලන්න
හෙට දිනට පියඹන
සිහින පියාපත දෙන්න 

සංසාරේ පුරාවට
හුරු පුරුදු තැනඉන්න
පියඹලා නවතින්න
සිහින පියාපත දෙන්න

හීන මල් පුබුදන්න
සැබෑවට ලංවෙන්න
ලංවෙලා හිනැහෙන්න
සිහින පියාපත දෙන්න ~~~

2 comments:

Dayani said...
This comment has been removed by the author.
Dayani said...

සංසාරේ පුරාවට
හුරු පුරුදු තැනඉන්න
පියඹලා නවතින්න
සිහින පියාපත සමග ...
දිගු ගමනක් යන්න ...
උණුසුම් ශුභ පැතුම් මෙන්න ....!!!

Post a Comment

Back to Top