පෙර ගෙවුන රාත්‍රියේ ඔබ සුරතේ මා වෙලී ...
නිහඬ නිසසල ලොවම වෙන්වෙලා අප කෙරෙන්
අපේ සෙනහස් ගීයේ ස්වර සුසර හා වෙලී .....
මනෝමන්දිර තැනුවේ සඳ ළපළු යට පෙමින්
නිහඬ නිසසල ලොවම වෙන්වෙලා අප කෙරෙන්
අපේ සෙනහස් ගීයේ ස්වර සුසර හා වෙලී .....
මනෝමන්දිර තැනුවේ සඳ ළපළු යට පෙමින්
0 comments:
Post a Comment