කවි ලියන්න බැරි මම දැන් කොච්චර නම් කවි ලිව්වද
ඒ කවි වල රහ බලන්න උඹ කොච්චර බෑ කිව්වද
ලියන ලියන කවි ඔක්කොම වෝල් එකට මම දැම්මද
ඒත් තාම ලයික් නැත්තේ උඹ තාමත් බැලුවේ නැද්ද ???
ඒ කවි වල රහ බලන්න උඹ කොච්චර බෑ කිව්වද
ලියන ලියන කවි ඔක්කොම වෝල් එකට මම දැම්මද
ඒත් තාම ලයික් නැත්තේ උඹ තාමත් බැලුවේ නැද්ද ???
1 comments:
අම්මෝ ඔන් දැම්මා like like ගොඩාක් like
Post a Comment